ම්ම්ම්ම්ම්.... අද ඉරිද දවසක් උදේ පාන්දරම ඇහැරිලා දවස් දෙක තුනකට කලින්
හදාගනිපු බ්ලොග් එකේ පළවෙනි post එක දාන්නෙ. ඇත්තටම මම මොනවද ලියන්නෙ ?
කොයි තරම් හිතුවත් ලියන්න දෙයක් හිතා ගන්න බෑ වගේ.......මොකටද මම මේ blog
එක හැදුවෙ ?? මට පිස්සුද ? අනේ මන්ද? එහෙම කියලත් බෑනෙ මොනව හරි ලියන්න
වෙනව. බලමු බලමු පස්සෙ පස්සෙ මොනව මොනව හරි ලියන්න බැරියැ. අපි ජීවිත අඩි
පාර දිගේ ඇවිද ගෙන යනකොට අපිට මොනතරම් දේවල් හමු වෙනවද? ඒවයින් කොයිතරම්
දේවල් අපෙන් මග හැරෙනවද ? අපි මග අරිනවද ? ඉතින් ලියන දේවල්ද නැත්තෙ ?